රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයන් පැවැරීමට අනුමැතිය

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් විෂයන් හා කාර්යයන් පැවැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (5)හි විධිවිධාන පරිදි විෂයන් හා කාර්යයන් පවරා දීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Exit mobile version