අඩු අදායම් ලාභින්ගේ ආර්ථිකය ඉහළ නැංවිමට පියවර

අඩු අදායම් ලාභින්ගේ ආර්ථිකය ඉහළ නැංවිමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

 

ඔහු පවසන්නේ පරිසරය ආරක්ෂා කරමින් ජනතාවගේ ආර්ථිය දියුණු කිරිමට කටයුතු කරන බවයි.

ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යධූරයේ වැඩ භාරගැනිමේ අවස්ථාවට එක්වෙමින් නිමල් ලන්සා මහතා මේ බව ප්‍රකාශ කළේය.

Exit mobile version