Home දේශීය පුවත් අතරමග නැවතුණු සංවර්ධනය යළි ආරම්භ කරනවා – අගමැති

අතරමග නැවතුණු සංවර්ධනය යළි ආරම්භ කරනවා – අගමැති

0
අතරමග නැවතුණු සංවර්ධනය යළි ආරම්භ කරනවා – අගමැති

නතර වී ඇති සංවර්ධන කටයුතු යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සිය පාලන සමයේ සිදුකළ සංවර්ධන කටයුතු පසුගිය රජය සමයේ දී අතහැර දමා තිබු බවයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (14) රාත්‍රියේ තංගල්ල පුරාණ වනවාසී කුඩා විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයක එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version