නිධන් හාරමින් සිටි පුද්ගලයන් 06ක් අත්අඩංගුවට

ගිරාඳුරුකෝට්ටේ, දෙමටන්අැල්ල, ගල්පෝරුයාය ගම්මානයේ ඉඩමක නිධන් හාරමින් සිටි බව පැවසෙන පුද්ගලයන් 06 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව ගිරාඳුරුකෝට්ටේ පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ලඟ තිබි කැණීම් කටයුතු සඳහා යොදා ගත් බව පැවසෙන උපකරණ රැසක් පොලීස් භාරයට ගෙන අැත.

Exit mobile version