තැපැල් සේවාව පෞද්ගලීකරණය කරන්නැ නෑ – බන්දුල

තැපැල් සේවාව පෞද්ගලීකරණය කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.

Exit mobile version