2018 සඳහා පළමු පාසල් වාරය ලබන ජනවාරි මස 02 දා

එළඹෙන වර්ෂය (2018) සඳහා පළමු පාසල් වාරය ලබන ජනවාරි මස 02 වැනිදා අාරම්භ කිරීමට නියමිතය.

2017 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු වැනි අදියරේ අැගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගනු ලබන පාසල් 58ක් පමණක් ලබන ජනවාරි මස 02 වැනිදා සිට ජනවාරි 13 දක්වා සම්පුර්ණයෙන්ම වසා තැබේ.

එම පාසල්වල අධ්‍යයන කටයුතු ලබන ජනවාරි මස 15 වැනිදා අාරම්භ වෙයි.

Exit mobile version