Home දේශීය පුවත් රිය අනතුරක් නිසා ජනප්‍රිය ගායිකා ජින්ජර් වයිට් රෝහල් ගත කරයි

රිය අනතුරක් නිසා ජනප්‍රිය ගායිකා ජින්ජර් වයිට් රෝහල් ගත කරයි

0
රිය අනතුරක් නිසා ජනප්‍රිය ගායිකා ජින්ජර් වයිට් රෝහල් ගත කරයි
ජනප්‍රිය ගායිකා ජින්ජර් වයිට් රිය අනතුරකින් තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සංගිත ප්‍රසංගයකට සහභාගී වී පැමිණෙමින් සිටියදි සිය මෝටර් රථය මෙසේ අනතුරට ලක්ව තිබේ. ඇය ශල්‍ය කර්මයකට ලක් කොට ඇතැයි පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version