Home දේශීය පුවත් ජනපතිගෙන් මාධ්‍ය වෙත බැඳුම්කර වාර්තාව පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක්

ජනපතිගෙන් මාධ්‍ය වෙත බැඳුම්කර වාර්තාව පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක්

0
ජනපතිගෙන් මාධ්‍ය වෙත බැඳුම්කර වාර්තාව පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක්

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ කි‍්‍රයාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

ඒ අනුව ජනවාරි 03 වනදා (හෙට) ජනාධිපතිතුමා මාධ්‍ය අමතා එම විශේෂ ප‍්‍රකාශය සිදු කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version