Home දේශීය පුවත් 2017 වසරේදී පුද්ගලයන් 510 දෙනෙකු දුම්රියේ ගැටී මරණයට

2017 වසරේදී පුද්ගලයන් 510 දෙනෙකු දුම්රියේ ගැටී මරණයට

0
2017 වසරේදී පුද්ගලයන් 510 දෙනෙකු දුම්රියේ ගැටී මරණයට

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රියේ ගැටීම හේතුවෙන් 2017 වසරේදී පුද්ගලයන් 510 දෙනෙකු මරණයට පත්ව තිබෙන බවත්, විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බවත්ය.

2016 වසරේදී මරණයට පත්ව අැත්තේ පුද්ගලයන් 470කට අාසන්න ප්‍රමාණයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version