Home ක්‍රීඩා පුවත් 2019 වසරේ ඉන්දීය හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්න

2019 වසරේ ඉන්දීය හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්න

0
2019 වසරේ ඉන්දීය හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්න

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කළ වාර්ෂික සම්මාන උලෙළේදී 2019 වසරේ හොදම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන පොලි උම්රිගර් සම්මානය දිනා ගැනීමට ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා සමත් විය.

 

එමෙන්ම ඔහු වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියාට පිරිනමන දිලිප් සර්දේසායි සම්මානය ද දිනා ගත්තේය‍‍‍‍‍‍.

2019 වසරේ දේශිය මෙන්ම ජාත්‍යන්තර තරඟ බිමේ දක්ෂතා දැක්වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම උදෙසා මෙම සම්මාන උලෙළ සංවිධානය වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version