රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීමට පියවර

භෞතික හා මානව සම්පත් යොදාගනිමින් විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීමට පියවර ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

ජාතික ව්‍යාපාර කළමනාකරීත්ව ආයතනයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Exit mobile version