Home දේශීය පුවත් කුරිරු සත්ව ඝාතනයන් වහාම නැවැත්වීමට පියවර

කුරිරු සත්ව ඝාතනයන් වහාම නැවැත්වීමට පියවර

0

ශ්‍රී ලංකාවේ ප්‍ර දේශ කිහිපයකින්ම වාර්තා වූ කුරුරු ආකාරයෙන් සතුන් ඝාතනය කිරීම වහාම නවතා දැමීම සඳහා ඕනෑම පියවරක් හා ක්‍රියාමර්ගයක් ගන්නා ලෙස තමන් අදාළ අංශ වෙත උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කරන්නේ මෙම සිදුවීම් දැකීමෙන් විශේෂයෙන්ම නිකවැරටියේ සිදුවූ සුනඛයින් ඝාතනය කිරිම් දැකීමෙන් තමන් කම්පාවට පත්වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version