Home දේශීය පුවත් වියළි කාලගුණික තත්ත්වය 10 වැනිදා දක්වා

වියළි කාලගුණික තත්ත්වය 10 වැනිදා දක්වා

0
වියළි කාලගුණික තත්ත්වය 10 වැනිදා දක්වා

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින වියළි කාලගුණික තත්ත්වය මේ මස 10 වැනිදා දක්වා පැවතිය හැකි බවයි.

මේ මස 10 වැනිදා සිට වැසි තත්වය අපේක්ෂා කරන බවත්, 10 වැනිදා සිට වැසි අැතිවුවහොත් දින හතරක් පහක් වැසි අැති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version