දේශපාලකයින් විශ්රාම ගැන්විම සඳහා යම්කිසි නිර්ණායකයක් තිබිය යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ තරුණයින්ට දේශපාලන ක්ෂේත්රයේ නිසි තැන හිමි නොවීම ඛේදනීය තත්ත්වයක් බවයි.
මහනුවර පැවැති උත්සවයකට එක්වෙමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව ප්රකාශ කළේය.