සජිත් සතුටින් බව අජිත් කියයි

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය ධුරය කටයුතු ඉතා හොඳින් සහ සතුටින් සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පවසයි.

 

කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Exit mobile version