නුතනත්වය කරා රට ගමන් කළ යුතුයි – නාමල්

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගනිමින් නුතනත්වය කරා රට ගමන් කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

 

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේ මීට වඩා එහා ගිය වෙනස්කම් අධ්‍යාපන තුළ සිදුවිය යුතු බවයි.

Exit mobile version