ජල බවුසර් ලබාදීම රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන්

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ රජයේ වැඩසටහනට අනුව නියඟ කාලයෙත් පානීය ජලය බෙදා දීමට පහසු වන සේ විවිධ ප‍්‍රදේශවලට ජල බවුසර් ලබාදීම සිදු කරන ලදි.
මෙම බවුසර රථ ජල ලීටර් 4000 සිට ලීටර් 9000 දක්වා ප‍්‍රමාණවලින් යුක්ත වෙයි.
බවුසර් රථ 13 ක් සඳහා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදනයෙන් රුපියල් මිලියන 235 ක් වැයකර ඇත.
Exit mobile version