පුත්තලම දිස්ත්රික් පාර්ලිමේනතු මන්ත්රී ශාන්ත සිසිර අබේසේකර මහතාව ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ.කහදගම මහතා අද(21) නියෝග කරන ලදි.
ඒ අනුව ලේ ඥාතීන් දෙදෙනෙකු මන්ත්රීවරයා වෙනුවෙන් ඇප අත්සන් කළ යුතු බවද මහාධිකරණ විනිසුරුවරයා නියම කරන ලදි.