සජිත් එජාපයේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හමුවක් කැඳවයි

එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන අපේක්ෂකයින් අතර හමුවක් ලබන 26 වනදා පැවැත්විමට නියමිතව තිබේ.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම හමුව පැවැත්වෙන බව හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පවසයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ හමුවක් ඊයේ (21) පැවැත්විය.

Exit mobile version