Home දේශීය පුවත් ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් ජාතික ආරක්ෂාවට විශාල සේවාවක් ලබාගත හැකියි

ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් ජාතික ආරක්ෂාවට විශාල සේවාවක් ලබාගත හැකියි

0
ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් ජාතික ආරක්ෂාවට විශාල සේවාවක් ලබාගත හැකියි

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් විශාල සේවාවක් ලබාගත හැකි බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

 

ඒ සඳහා ඔවුන්ට පුහුණුවක් ලබාදී සංවිධානාත්ම ලෙස එම සේවාව ලබා ගැනිම ඉතා වැදගත් වනු ඇති බව ඔහු පවසයි.

දෙහිවල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් සරත් වීරසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version