ශාලිනි පාණ්ඩේගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය ‌මෙන්න

2019 වසරේ ඉහළ ආදායමක් උපයාගත් ‘කබිර් සිං’ චිත්‍රපටයේ තෙළිගු චිත්‍රපටයේ රඟපෑ ශාලිනි පාණ්ඩේ ඉදිරියේදී ජනප්‍රිය බොලිවුඩ් සිනමාවට අවතීරණ වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

ඇය ඉන්දීය සුපිරි නළු රන්වීර් සිං සමගින් බොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමටයි මෙලෙස අවස්ථාව උදා කරගෙන තිබෙන්නේ.

මෙය ශාලිනිගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය වීම විශේෂත්වයක්.

මෙම චිත්‍රපටය නමින් ‘ජයේෂ්බාහි ජෝර්දාර්’ වන අතර එය යාශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් බව වාර්තා වේ.

Exit mobile version