Home දේශීය පුවත් අත්තනගල්ල මාර්ගයේ සිදුවු රිය අනතුරින් තරුණයෙක් මරුට

අත්තනගල්ල මාර්ගයේ සිදුවු රිය අනතුරින් තරුණයෙක් මරුට

0
අත්තනගල්ල මාර්ගයේ සිදුවු රිය අනතුරින් තරුණයෙක් මරුට

නිට්ටඹුව, අත්තනගල්ල මාර්ගයේ සිරිමාවෝ බණ්ඩාරනායක පෙදෙසට හැරෙන මංසන්ධියේදී සිදුවු අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

 

යතුරු පැදියක්, ලොරි රථයක් පසුකිරීමට යාමේදී පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළීමෙන්  අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

බරපතළ තුවාල ලැබු පැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

මියාගොස් ඇත්තේ 22 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version