මරදාන අවට තදබදයක්

මරදාන සහ අවට ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් මේ වන විට පවතින බව වාර්තා වෙයි.

 

උසස් ජාතික ගණකාධිකරණ  ඩිප්ලෝමා සිසු විරෝධතාවයක් හේතුවෙන් වාහන තදබදය පවතින බවයි වාර්තා වන්නේ.

Exit mobile version