ගෝඨාගේ යුඟයේදී සිදු නොවන දෙයක් ගැන බන්දුල කියයි

රජයේ සේවකයින්ගේ රාජකාරී සඳහා කිසිවෙකුටත් බලය වැරදි ලෙස භාවිත කිරීමට වත්මන් ආණ්ඩුව යටතේ සිදු නොවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

අද(13) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

ජාතික ආර්ථිකයේ සහ රටේ පොදු යහපතට අදාළව කටයුතු කරන සෑම නිලධාරීයෙකුටම නිතීය ක්‍රියාත්මක කිරීමේදී තමා ආරක්ෂා කරනු ලබන්නේ රජයේ නිලධාරීන් බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ අතර අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ බලය අනිසි ලෙස භාවිතා කිරීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුඟයේදී සිදු නොවන බවයි.

Exit mobile version