Home දේශීය පුවත් මහනුවර, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කරයි

මහනුවර, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කරයි

0
මහනුවර, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කෙරිණි.

එම අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, මධ්‍යම පළාත් මහඇමැති සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන යන මහත්වරුන් සහ අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහූ විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version