මල්තුහින නිසා එළවළු වගාවට මෙන්ම තේ වගාවටද බලපෑම්

මධ්‍යම කඳුකරයේ මේ දිනවල අලුයම් කාලයේ ප්‍රදේශය පුරා පවතින අධික ශිතල කාලගුණය නිසා ජන ජීවිතයට ගැටලු රැසක් මතු වී තිබේ.

පවතින අධික ශිතල කාලගුණයත් සමඟ තවදුරටත් නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල්තුහින පතිත වන අතර, එම මල්තුහින පතිත වීමෙන් එළවළු වගාවට මෙන්ම තේ වගාවටද බලපෑම් අැති වි තිබේ.

Exit mobile version