මහබැංකු ගොඩනැඟිල්ලේ ඉහළ මහලකින් පැන තරුණයෙක් දිවි නසා ගනී

කොටුව මහබැංකු මුලස්ථාන ගොඩනැඟිල්ලේ ඉහළ මහලකින් පැන වයස අවුරුදු 16 ක තරුණයෙක් සියදිවි හානි කරගෙන ඇත.

 

අද (25) සවස 3.15 ට පමණ මෙය සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන යාමට නියමිතයි.

කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version