රනිල් ලැයිස්තුවෙන් ඉදිරිපත් වෙයිද ?

ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

 

රාගමදී ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා නිහඬව සිටීම පිළිබඳ යම් කුතුහලයක් පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

Exit mobile version