තහනමින් පසු පළමු තේ තොගය රුසියාවට යවයි

රුසියානු තේ තහනම ඉවත් කිරීමෙන් පසු පළමු තේ තොගය එරටට යැවූ බව තේ මණ්ඩලය පවසයි.

නියමිත ප්‍රමිතියෙන් යුතුව නව තේ තොග රුසියාවට යැවීමට පියවර ගත් බව තේ මණ්ඩලයේ සභාපති සඳහන් කරයි.

Exit mobile version