පොලිස්පති උපකාරක මැදිරිය යළි ආරම්භ කෙරේ

පොලිස්පති උපකාරක මැදිරිය යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව ලබන මස 3 වනදා සිට එම සේවය යලි ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය නිවේනය කළේය.

එය ස්ථාපිත කර ඇත්තේ පොලිස් මූලස්ථානයේ බිම් මහලේ පිහිටි භාෂා සහයක මැදිරියේ යි.

මේ අනුව මහජනතාවට කිසියම් ගැටලුවක් ඇත්නම් ලබන මස 3 වනදා සිට පොලිස්පති උපකාරක මැදිරිය වෙත එය දැනුම්දීමේ හැකියාව ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

Exit mobile version