ඉරානයේ උප ජනාධිපතිවරියටත් කොරෝනා

ඉරානයේ උප ජනාධිපතිවරිය වන Masoumeh Ebtekar හට ද නව කොරෝනා වෛරසය වැලදී ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

 

කොවිඩ් නයින්ටීන් හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය මේ වනවිට ඇන්ටාක්ටික් මහාද්වීපය හැර අනෙකුත් සියලූ මහද්වීප වෙත ව්‍යාප්ත වී ඇති අතර ලොව පුරා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 82,170ක්.

Exit mobile version