පළාත් පාලන කෙටුම්පතට කථානායකවරයාගේ අත්සන ලබන 31 වනදා

පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට කථානායකවරයාගේ අත්සන යෙදීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් නිම කරන ලෙස කථානායක කරු ජයසූරිය මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිඛෙනවා.
එම කටයුතු සපුරාලීමෙන් අනතුරුව ලබන 31 වෙනි දින පනත් කෙටුම්පත සඳහා ස්වකීය අත්සන යෙදීමට අපේක්ෂා කරන බවයි කථානායකවරයා අද පෙරවරුවේ පැවසුවේ.

Exit mobile version