සියලු පාසල් අධ්‍යාපන චාරිකා අත්හිටුවයි

සියලු පාසල් අධ්‍යාපන චාරිකා යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැළකිල්ලට ගනිමින් ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

Exit mobile version