ඒ-9 මාර්ගයේ රිය අනතුරක් – 4ක් මරුට

කොළඹ සිය යාපනය දක්වා ගමන් කළ වෑන් රථයක් ඒ-9 මාර්ගයේ ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
කිලිනොච්චිය හා මාන්කුලම අතර කොකාවිල් ප්‍රදේශයට නුදුරින් 9 දා රාත්‍රී සිදු වූ මෙම රිය අනතුරින් පුද්ගලයින් හතර දෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබෙන අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
සිද්ධිය පිළිබඳව කිලිනොච්චිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
Exit mobile version