ඉන්ධන අලෙවිය 20%කින් පහල යයි

කොවිඩ් 19 වෛරස රෝගි තත්ත්වය හේතුවෙන් මේ වන විට අප රටේ ඉන්ධ අලෙවිය සියයට 20 කින් පහත වැටී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබේ.

Exit mobile version