Home දේශීය පුවත් සියලු දුම්රිය සේවා අද පස්වරු 3.30 සිට අත්හිටුවයි

සියලු දුම්රිය සේවා අද පස්වරු 3.30 සිට අත්හිටුවයි

0
සියලු දුම්රිය සේවා අද පස්වරු 3.30 සිට අත්හිටුවයි

අද(20) පස්වරු 6.00 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ සියලු දුම්රිය සේවාවන් අද පස්වරු 3.30 සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.

 

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද දිනයේ අවසන් දුම්රිය පස්වරු 3.30 ට කොළඹ කොටුවේ සිට මහව දක්වා ධාවනය  බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version