ලොව පුරා කොරෝනා ආසාධිත රෝගීන් ගණන තුන් ලක්ෂය ඉක්මවයි

ලොවපුරා කොරෝනා අසාදනයෙන් මියගිය සංඛ්‍යාව අද වන විට 13,050 ක් දක්වා ඉහළගොස් ඇති අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 306,892 කට අධිකයි.

 

මෙම වෛරසයෙන් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 94,798කි.

නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 188ක ව්‍යාප්ත වී තිබේ.

මේ වනවිට ලෝකයේ සිදුව ඇති කොරෝනා මරණවලින් වැඩිම සංඛ්‍යාවක් සිදුව ඇති රට බවට පත්ව සිටින්නේ ඉතාලියයි.

Exit mobile version