කොරෝනා රෝගීන් ගණන 81ක් දක්වා ඉහළට

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

Covid-19 පැතිරීම වැළැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ඒ මහතා මේ බව අද (22) තහවුරු කළේය.

ඒ අනුව ශ්‍රී ලාංකාවෙන් වාර්තා වු චීන කාන්තාවද සමඟ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 82ක් බව ඒ මහතා වැඩිදුරටත් සඳන් කර තිබේ.

Exit mobile version