ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 2682ක් අල්ලයි

ඉකුත් 20 වනදා පස්වරු 6.00 සිට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2682 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

රථ වාහන 706 ක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version