ඉන්ධන හෝ ගෑස් හිඟයක් නෑ – අමරවීර

කිසිඳු ආකාරයක ඉන්ධන හෝ ගෑස් හිඟයක් ඇති නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

හම්බන්තොට ප්‍රදේශයේදී අද(28) මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පවතින තත්ත්වය හමුවේ විදුලි අර්බුදයක් ද ඇති නොවන බවයි.

Exit mobile version