අගමැති බොරිස් ජොන්සන්ගෙන් එරට සෑම නිවසකටම ලිපියක්

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එරට සෑම නිවසකටම ලිපියක් යවා තිබේ.

 

රටේ වත්මන් වාතාවරණය යහපත් අතට හැරීමට පෙර නරක අතට හැරෙනු ඇතැයි ඔහු එහි සදහන් කර තිබේ.
එහි සෑම පුරවැසියෙක්ම නිවසින් බැහැරවයන විට අනුගමනය කළ යුතු ක්‍රියා ද සදහන් අත් පත්‍රිකාවක්ද ඇතුලත් වෙයි

පසුගිය දා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය කරනු ලැබිය

Exit mobile version