සියෝන් දේවස්ථානයේ ප්‍රහාරකයාගේ රියදුරු අත්අඩංගුවට

පාස්කු ඉරිදා දිනයේ මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මෙහෙය වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේබව සඳහන් කළේය

Exit mobile version