ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල නීතිමය හා සෞඛ්‍ය උපදෙස් පිලිපදින්න

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල නීතිමය හා සෞඛ්‍ය උපදෙස් පිලිපදින්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත සදහන් කළා

 

ඒ මහතා වැඩ් දුරටත් පැවසුවේ මේ වන විට ඇඳිරි නීතිය ඉවත් කළ සියලු ප්‍රදේශවල පොලිස් නිලධාරින් සිවිල් ඇදුම්න් යොදවා තිබෙන බවයි.

තවද මාර්තු 10 වන දිනට පෙර විදේශයේ සිට මෙරටට පැම්ණි සියලු පුද්ගලයන් 1933 යන දුරකථන අංකය අමතා ලියාපදිංච් විය යුතු බවත් රජයට පවතින තත්ත්වය අනුව සියලු ජනතාව සහාය විය යුතු බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසුවා

Exit mobile version