Home දේශීය පුවත් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද

0
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද
2018 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද (15) කොළඹ ඉසිපතන විද්‍යාලයේ දී පෙ.ව. 8.00 ට පැවැත්වෙයි.
ඊට සමගාමීව සියලු ම රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන/ නොලබන පෞද්ගලික පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙ‍ස පන්ති ආරම්භ කිරීම සිදු කරන ලෙස, සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version