Home දේශීය පුවත් මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 171ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 171ක් දක්වා ඉහළට

0
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 171ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 171ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

මේ වන විට තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත රෝගීයකු අද (05) හඳුනාගැනීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ගෙන් 29 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

වෛරසය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 05 දෙනෙකි.

තවත් රෝගීන් 137 දෙනෙකු ‌මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version