එළිසබත් රැජිණ‌ගෙන් විශේෂ ප්‍රකාශයක්

බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබත් මහා රැජිණ ඊයේ දිනයේදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

 

එහිදී ඇය අවධාරණය කර සිටියේ ගෝලීය වසංගතයට එරෙහි සටන ජයගැනීමට බ්‍රිතාන්‍ය සමත්වනු ඇති බවයි.

සිය ආදරණීයයන්ගෙන් වෙන්වීම ඉතාමත් සංවේදී සහ වේදානාත්මක බවත්, එය දෙවැනි ලෝක සංග්‍රාමය සිහිපත් කරවන බවත් රැජිණ මෙහිදී පවසා තිබුණි.

Exit mobile version