සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 12ක ජයක්

291ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු ක්‍රිඩකයින් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 278ක් පමණි. ඒ පන්දු වාර 48ක දීය.

කුසල් පෙරේරා සහ තිසර පෙරේරා අර්ධ ශතක රැස් කළේය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ටෙන්ඩායි චටාරා ශ්‍රී ලංකා කණ්ඩායමේෙ ක්‍රිඩකයින් හකර දෙනෙකු දවා ගැනීමට සමත් විය.

Exit mobile version