Home දේශීය පුවත් විල්පත්තුව ජාතික වනෝද්‍යානය සංචාරකයන්ගෙන් වාර්තාගත අාදායමක් උපයයි

විල්පත්තුව ජාතික වනෝද්‍යානය සංචාරකයන්ගෙන් වාර්තාගත අාදායමක් උපයයි

0

විල්පත්තතුව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගෙන් පසුගිය වසරේදී රුපියල් පන්කෝටි හැත්තෑ හය ලක්ෂ පනස් දහස් තිස් හතරක වාර්තාගත අාදායමක් උපයා ගැනීමට හැකි වී අැත.

විල්පත්තුව නැරඹීමට දේශිය සංචාරකයන් හතළිස් නවදහස් එකසිය දාහතරක් ද, විදේශිය සංචාරකයන් විසි හයදහස් හයසිය දොළහක් ද පැමීණ අැත.

මෙම තත්ත්වය මත ජුලි මාසයේදී රුපියල් එක්කෝටි විසි එක්ලක්ෂ තිස් එක්දහස් දෙසීය දහනවයක වාර්තාගත අාදායමක් උපයා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version