ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවා දැමීමට අවශ්‍ය පියවර ගන්න

ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජල පාරිභෝගිකයිනගෙන් ඉල්ලීමක් කරයි.

 

දැනට ජල පහසුකම් නොමැති පාර්ශව සඳහා එම පහසුකම ලබා දිමට මේ හරහා හැකියාව පවතින බවද එම මණ්ඩලය සදහන් කළේය.

Exit mobile version