කොරෝනා ආසාදිතව සුවය ලැබු ගණන 674ක් දක්වා ඉහළට

මෙරටින් හඳුනා ගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1094ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මේ අතර අද දිනය තුළ සුවය ලැබු 14 ක් රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 674 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version